සිහින ඉසව්ව
Articles/Novels/Poems/Songs- Everything related to writing.
Thursday, September 20, 2018
රිදී රේඛා
රුදු කුණාටුව හමා අවසන
ගුගුරනා වැසි තුරල් වූ කල
ලොවම පැහැපත් වේය නවමුව
සියල්ලම ඔබ දකින අයුරුය
මහා ඝන කලු මේඝ තුල වුව
රිදී රේඛා එකක් හෝ ඇත
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment