නීල නිම්නයේ වලාකුළු මැදින්
හීන හීතලේ ඔබ එනවානම්
තාරුකා එලි පහන් අතරින්
දෑස මගේ දිදුලනවා නම්
නේක අරුමැති දෑස් අතරින්
සොයන තුරු බලා මං ඉන්නම්
සඳකි ඔබ පහනකි සැම අතුරින්
දුරු කතරෙ දිය පොදයි මන්
********************************************************

No comments:
Post a Comment