සිහින ඉසව්ව
Articles/Novels/Poems/Songs- Everything related to writing.
Tuesday, September 18, 2018
සොඳුරු කවි සිත
සොඳුරු කවි ලියූ සිත
නොමවෙයි සොඳුරූ
සොඳුරු හැම සිතම
නොලියයි කවි රුසිරූ
සොඳුරු සිතක් ඇත්නම්
කවි පද ඇතිරූ
එවන් තැනැත්තෙකු
ඔබ නම්
වේය ගරූ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment